Blog එකක් කියන්නෙ හරි වටින දෙයක් කියලා මට තේරුනෙ හුගක් බ්ලොග් කියවද්දි, තමන්ගෙ හිතට ගැලපෙන විදියට බ්ලොග් එකේ මාතෘකාව දාල ඒක පටන්ගන්න පුළුවන්නෙ
ඉතින් මගෙ හිතටත් පුoචි අදහසක් අවා Blog එකක් කරන්න.
අද තමයි මම මගේම කියල Blog එකකට මුල් ගල තිබ්බෙ,
පුදුම සතුටක් දැනෙනවා හිතට
මේක පටන්ගත්තට මොකො ,මට මේකෙ ගුණ දොස් කියන්න හැමෝම එකතු වෙන්න කියල ආරාධනා කරනවා. එහෙම කියලා මං අද දවසෙ වැඩ ටික මෙතනින් හමාර කරනවා.
බුදු සරණයි!



නියමයි මල්ලි... දිගටම කරගෙන යන්න.... සුභ පතනව..
ReplyDelete@keshan ayya:
ReplyDeleteහුඟක්ම ස්තූතියි!
දැන් ඉතින් මොකට බය වෙනවද
සුබ මුහුර්තියෙන් ගුණ දොස් කිව්වෙ ඔයානෙ.
(පොඩි පොඩි දේවල් ටිකක් තීනව දැනගන්න පස්සෙ වෙලවක අහන්නම්)
ජය වේවා කොල්ලෝ....දිගටම කරගෙන යන්න එක සිතින් සුබ පතනවා.....!!!
ReplyDeleteගොඩාක් ස්තූතියි.....!!! සමගියෝ.......!!!!
ReplyDeletemarune ayiya... puluwan nam networking gana digatama liyanna eka apita godak wadagathweyi...... mama dakapu wadagathma blog ekak......
ReplyDeleteස්තූතියි මල්ලී!!!!!!
ReplyDelete