Monday, February 14, 2011

මටත් හිතුන Blog එකක් හදන්න





Blog එකක් කියන්නෙ හරි වටින දෙයක් කියලා මට තේරුනෙ හුගක් බ්ලොග් කියවද්දි, තමන්ගෙ හිතට ගැලපෙන විදියට බ්ලොග් එකේ මාතෘකාව දාල ඒක පටන්ගන්න පුළුවන්නෙ
ඉතින් මගෙ හිතටත් පුoචි අදහසක් අවා Blog එකක් කරන්න.
අද තමයි මම මගේම කියල Blog එකකට මුල් ගල තිබ්බෙ,
පුදුම සතුටක් දැනෙනවා හිතට
මේක පටන්ගත්තට මොකො ,මට මේකෙ ගුණ දොස් කියන්න හැමෝම එකතු වෙන්න කියල ආරාධනා කරනවා. එහෙම කියලා මං අද දවසෙ වැඩ ටික  මෙතනින් හමාර කරනවා.
බුදු සරණයි!
My Facebook Login Page
make-money-468x60-2